Posted by : Admin IsH Thursday, January 2, 2014


Raanjhanaa (tamil) - sinhala subtitle

                    පුන්චි කාලේ ඉදම්ම මුස්ලිම් කෙල්ලෙක්ට පෙම් බැනද හින්දු කොල්ලෙක්ගේ කතාවක් කියන ලස්සනම ලස්සන කතාවක් මේක..

                       ඒත් කෙල්ල ඇත්තටම ආදරය කරන කොල්ලා කුන්දන් නම් හිදු කොල්ලාගේ වැ‍රැද්දෙන් ජීවිතයෙන් සමුගන්නවත් එක්කම කුන්ද්න්ගෙන් පලිගන්න දගලන කෙල්ල අන්තිමේදී පලිය ගත්තා කියලා හිතුවත් කුන්දන් ඒ වෙනකොටත් මේ ලොකේ හැර ගිහිල්ලත් ඉවරයි. එයාගේ ආදරේ කොයි තරම්ද කියලා ඔප්පුකරලත් ගිහින් ඉවරයි...ලස්සන.....ම ලස්සන පට්ට ‍ෆිල්ම් එකක් මේකනම්


සබ බාගන්න මෙතන කොටන්න 

























Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

- Copyright © සිංහල සබ්ටයිටල් - Powered by BizPal Dynamics - Designed by Kumudu Chathuranga and Isuru Prasanna -