Posted by : Admin IsH Thursday, January 2, 2014


                                                  

    
  Greeku Veerudu (2013) Telugu

            

                     චන්දු නම් මැලේසියාවේ ව්‍යාපාර හිමි කොල්ලෙක් අතින් වෙනත් සමාගමකට ගෙවන්න වෙන දඩයක් ගෙවාගන්න බැරුව ඉන්දියාවේ ඉන්න සීයාගේ ඉඩකඩම් කපටිකමින් ලියවාගෙන දඩ මුදල් ගෙවා දමන්න කරන ට්‍රයි එකේදී ඔහු අවසානයේ හොද මිනිහෙක් වෙලා දඩේ ගෙවන්න වෙන සමාගමේ අයිතිකාරයාගේ දුවවත් කසාද බදින සීන් එකක් තියන සුප්පා කතාවක් මේකනම්

සබ බාගන්න මෙතන කොටන්න






Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

- Copyright © සිංහල සබ්ටයිටල් - Powered by BizPal Dynamics - Designed by Kumudu Chathuranga and Isuru Prasanna -